සැලකිය යුතු කරුණු
- මෙම පෞද්ගලික අධ්‍යාපනික ආයතනයන්ට අදාල දත්ත උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ (රාජ්‍ය නොවන) උසස් අධ්‍යාපන අංශය විසින් අප දෙපාර්තමේන්තුවට ලබා දෙන ලද අතර මෙම තොරතුරු 2022.12.31 දින දක්වා යාවත්කාලීන කර ඇත.
- මෙම පෞද්ගලික අධ්‍යාපනික ආයතන පිළිබද හදුනාගැනීමට අදාල තොරතුරු පමණක් අප විසින් සපයන නමුදු මෙම ආයතනයන්හි අධ්‍යාපනික ගුණාත්මක භාවය පිළිබද වගකීම අදාල ආයතනයේ තොරතුරු සොයා තමන් විසින් තීරණය කළ යුතුය.
- තවදුරටත් එම ආයතන පිළිබඳ තොරතුරු සනාථ කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය සම්බන්ද කර ගැනීමට අදාල තොරතුරු පහත සඳහන් වේ.
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, නො.20, වෝඩ් පෙදෙස, කොළඹ 07.
වෙබ් අඩවිය - https://www.ugc.ac.lk/
දුරකථන - +94 11 2695301
+94 11 2695302
+94 11 2692357
+94 11 2675854
- උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය, නො.18, වෝඩ් පෙදෙස, කොළඹ 07.
දුරකථන - 0112879720
0112879726
-
AQUINAS
-
Benedict XVI Catholic Institute of Higher Education (Private) Limited
-
Business Management School (Private) Limited
-
Institute of Chartered Accountants of Sri Lanka (ICASL)
-
CINEC
-
ESOFT
-
HORIZON
-
ICBT
-
Institute of Chemistry Ceylon
-
International Institute of Health Science (Pvt) Ltd
-
Institute of Surveying and Mapping
-
Highly Advanced Medical Technology Training Centre (Pvt) Limited (KIU)
-
Lanka Nippon BizTech Institute (Private) Limited
-
Nagananda International Institute for Buddhist Studies (Pvt.) Limited (NIIBS)
-
National Institute of Social Development
-
NSBM
-
Royal Institute Colombo (Private) Limited
-
SAEGIS
-
SANASA Campus Limited
-
Sri Lanka International Buddhist Academy (SIBA)
-
Sri Lanka Institute of Development Administration (SLIDA)
-
Sri Lanka Institute of Information Technology (SLIIT)
-
Sri Lanka Institute of Nanotechnology (Private) Limited (SLINTECH)
-
S L T Campus (pvt) Ltd