Sanje Private Limited (group of Tech One Global Pvt. Ltd.)
20000.00 To: 30000.00
-
Created Date:
2020-05-06 -
Closing Date:
2020-09-30
Document Processing Technician - 200 Position(s)
Clerk (Documentation Clerk)
Colombo / Kaduwela
Male
18 Years to 35 Years
Numerical and Material Recording Clerks
Stock Clerks
Full Time
Contract
Entry Level
Minimum: Passed O/L
Maximum: Passed O/L
Minimum:
Maximum:
0 year(s)
-සුදුසුකම් වයස අවුරුදු 35 ට අඩු කාර්ය ශූර පිරිමි අයැදුම් කරුවන් සඳහා. පාසල් හැර ගිය අයට, රැකියා විරහිත තරුණයින්ට. ආධුනිකයන් ට. අ.පො.ස. සා/පෙළ දක්වා උගත්. -රැකියාවේ ස්වභාවය ලිපි ලේඛන ස්කෑන් කිරීමේ ක්රියාවලියට සහය වීම. (පුහුණුව සපයනු ලැබේ ) සේවා කාලය - සඳුදා සිට සෙනසුරාදා දක්වා, පෙ.ව.08.00 සිට ප.ව. 05.30 දක්වා. දිවා ආහාරය සපයනු ලැබේ. කොළඹින් පිට පළාත් වල සේවය කිරීමට හැකි නම් නවාතැන් හා ආහාරය සපයනු ලැබේ.
ලිපි ලේඛන ස්කෑන් කිරීමේ ක්රියාවලියට සහය වීම. (පුහුණුව සපයනු ලැබේ )
-සුදුසුකම් වයස අවුරුදු 35 ට අඩු කාර්ය ශූර පිරිමි අයැදුම් කරුවන් සඳහා. පාසල් හැර ගිය අයට, රැකියා විරහිත තරුණයින්ට. ආධුනිකයන් ට. අ.පො.ස. සා/පෙළ දක්වා උගත්. -රැකියාවේ ස්වභාවය ලිපි ලේඛන ස්කෑන් කිරීමේ ක්රියාවලියට සහය වීම. (පුහුණුව සපයනු ලැබේ ) සේවා කාලය - සඳුදා සිට සෙනසුරාදා දක්වා, පෙ.ව.08.00 සිට ප.ව. 05.30 දක්වා. දිවා ආහාරය සපයනු ලැබේ. කොළඹින් පිට පළාත් වල සේවය කිරීමට හැකි නම් නවාතැන් හා ආහාරය සපයනු ලැබේ. සම්මුඛ පරීක්ෂණ - සැම සතියක ම සඳුදා සිට බ්රහස්පතින්දා දක්වා පෙ.ව.10.00 ට. ගමන් මාර්ගය - මාලඹේ, අරංගල හංදියට පැමිණ, පෙරේරා හෝටලය අසල ‘රණමයුර’ මාවත ඔස්සේ මීටර් 200 පැමිණ, දකුණු පසට හැරී, දෙවන ගේට්ටුවට ඇතුළු වන්න. ලිපිනය - අංක 435/16, කොට්ටාව පාර, අරංගල, හෝකන්දර.