• මුල් පිටුවමුල් පිටුව
  • අප ගැනඅප ගැන
    • හැදින්විම
    • ගරු. අමාත්‍යතුමා
    • ලේකම්
    • අධ්‍යක්ෂ ජනරාල්
    • සංවිධාන ව්‍යුහය
  • සේවාවන්සේවාවන්
  • කොට්ඨාශකොට්ඨාශ
    • සැලසුම් හා පර්යේෂණ අංශය
    • රැකියා නිර්මණ හා මහජන රැකියා සේවය
    • ගිණුම්
    • මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා අංශය
    • අභ්‍යන්තර විගණන අංශය
    • පාලන අංශය
    • රැකියා ප්‍රවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය
  • බාගතකිරීම්බාගතකිරීම්
    • නවතම ප්‍රකාශන
    • National Human Resource and Employment Policy
    • Sri Lanka's Global Indexes
    • Right To Information Act No 12 of 2016
    • Annual Internal Transfers Info & Format for Information Update
    • Departmental Formats (Internal) & Application Form for Training Needs
    • Salary Increment
    • Invitation For BID
    • Final Appeal Board Decision
    • LMI Annual Labour Market Research Symposium-2022
    • Career Guidance HandBook
  • ගැලරියගැලරිය
  • විමසීම්විමසීම්
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • ta
  • English (UK)
Increase size
Reset to Default
Decrease size
  • රැකියා අපේක්ෂකරැකියා අපේක්ෂක
  • සේවා යෝජකයාසේවා යෝජකයා
  • Job Seeker Profile
  • FreelancerFreelancer
  • රැකියා සේවා මධ්‍යස්ථානය
  • ශ්‍රම වෙළඳපොළ තොරතුරු
  • වෘත්තීය මාර්ගෝපදේශ

ග්‍රාහක පිවිසුම
  • මුල් පිටුවමුල් පිටුව
  • අප ගැනඅප ගැන
    • හැදින්විම
    • ගරු. අමාත්‍යතුමා
    • ලේකම්
    • අධ්‍යක්ෂ ජනරාල්
    • සංවිධාන ව්‍යුහය
  • සේවාවන්සේවාවන්
  • කොට්ඨාශකොට්ඨාශ
    • සැලසුම් හා පර්යේෂණ අංශය
    • රැකියා නිර්මණ හා මහජන රැකියා සේවය
    • ගිණුම්
    • මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා අංශය
    • අභ්‍යන්තර විගණන අංශය
    • පාලන අංශය
    • රැකියා ප්‍රවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය
  • බාගතකිරීම්බාගතකිරීම්
    • නවතම ප්‍රකාශන
    • National Human Resource and Employment Policy
    • Sri Lanka's Global Indexes
    • Right To Information Act No 12 of 2016
    • Annual Internal Transfers Info & Format for Information Update
    • Departmental Formats (Internal) & Application Form for Training Needs
    • Salary Increment
    • Invitation For BID
    • Final Appeal Board Decision
    • LMI Annual Labour Market Research Symposium-2022
    • Career Guidance HandBook
  • ගැලරියගැලරිය
  • විමසීම්විමසීම්
    • අප අමතන්න
    • විමසීම් විස්තර

ග්‍රාහක පිවිසුම

  • ඔබ මෙතැනය:  
  • මූලය
  • සේවාවන්

සේවාවන්

Twitter
Manpower Planning, Development and Research Division

Public Employment Service Centers (PES)

  • Facilitating Job Seekers to find out a suitable job based on their qualifications, experiences, skills, attitudes and personal preferences.
  • Facilitating Job Providers to select suitable employees based on their requirement.

 Objectives of the Public Employment Service

  • Job coordination.
  • To function as the Information Unit of the Labour Market.
  • Administering Active Labor Market Programs.
  • Administering an effective training referral service.
  • Partnership building with all stakeholders who are involved in the employment services.

Functions Performed by the Public Employment Service Centers

  • Registering of job seekers.
  • Registering of vacancies in public/private/semi government sectors.
  • Registering Training Institutes in public/private/semi government sectors.
  • Job Matching.
  • Referral for vacancies / Training opportunities.
  • Facilitating Employ-ability Enhancement Programs.
  • Career guidance services.
  • Establishing partnership with all stakeholders.
  • Generating of Labor Market Information.
  • Coordinating and administering district level PES centers.

Labour Market Information Division Unit

Labour Demand Analysis  - 2016

The Labour Market Information is intended to help individuals, Employees and Employers to make decisions about careers, Education Employment, business plans and investments and also to determine which occupations suit their skills and interests, where the jobs are, and which occupations have the best prospects. It also helps peoples locate the most appropriate training and educational resources.

Objectives

  • To identify the available jobs in Sri Lankan job market.
  • To identify the required qualifications and skills required by employers for the jobs.
  • To identify the main sectors of generating jobs in Sri Lanka.

අවිධිමත් අංශයේ රැකියාවන් පිළිබඳ වු සමීක්ෂණය‍, ගාල්ල, මහනුවර, සහ රත්නපුර දිස්ත්‍රික්කය 2016

අවිධිමත් අංශය ශ්‍රී ලාංකික ශ්‍රම වෙළඳපොල හි වැදගත් අංශයක් ගනී. ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවේ 2014 වාර්ශික ශ්‍රමබල සමීක්‍ෂණ වාර්තාව අනුව ශ්‍රී ලාංකික මුළු රැකියා නියුක්තිය තුල අවිධිමත් අංශයේ නියෝජනය 59.5%. මෙම ක්ෂේත්‍රයේ ආර්ථිකය තුල සංස්ථාගත නොවුණ අසංවිධානත්මක එකකි. සාම්ප්‍රදායික දත්ත මූගාශ්‍ර මගින් එම අංශය නියෝජනය නොවේ.

අවිධිමක් අංශය හදුනා ගැනීමේ ප්‍රධාන අංග

  • මුළු සේවක සංඛ්‍යාව 10 ට වඩා අඩුවීම.
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හි හෝ EPF/ETF හි ලියාපදිංචි නොවීම.
  • ගිණුම් ශිල්පීය ක්‍රමයන් භාවිත නොවීම.

රත්නපුර, ගාල්ල, මහනුවර යන දිස්ත්‍රික්කයන් හි මෙම වසරේ සිදුකරන මෙම සමීක්ෂණයහි අරමුණ වන්නේ අවිධිමත් අංශයහි රැකියාවන්හි ව්‍යූහය අධ්‍යයනය කිරිමයි. 

පහසු නියැදීමේ ක්‍රමය මගින් මෙම සමීක්ෂණයේ දත්ත රැස්කිරීම සිදුකරන අතර ප්‍රාදේශීය ලේකම්කාර්යාල වල සේවය කරන මානව සම්පත් සංවර්ධන සහකාර නිලධාරී වරුන් සමීක්ෂණය සිදුකරනු ලබයි.

ඉලක්කගත සේවාලාභීන්

  • රැකියා ප්‍රතිපත්ති නිර්මාන මට්ටමේ තීරන ගන්නන්.
  • අනෙකුත් අධ්‍යාපන හා රැකියා ක්ෂේත්‍රයේ (වෘත්තීය පුහුණු කරුවන් සුළු හා මධ්‍ය පරිමාන සේවායෝජකයින්)
  • වෘත්තීය මාර්ගෝපදේශකයින් හා වෘත්තීය උපදේශකවරුන්.

ජාතික ප්‍රමුඛතාවලට ඇති සම්බන්ධය

  • අවිධිමත් අංශයේ රැකියාවන්හි ව්‍යූහය පිළිබඳ තොරතුරු.
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අවිධිමත් අංශයෙහි ඇති සම්බන්ධය.
  • රටේ ආර්ථික වර්ධනය සඳහා අවිධිමත් අංශයේ ගුණාත්මකභාවය වැඩි කිරිමට නිර්දේශ සැපයීම.
Job Creation, Promotion and Career Guidance Division

Job Creation and Promotion Unit

  • Job Clubs program.
  • Motivation Program for Freelance employment opportunities.
  • Entrepreneurship Development Training Program.
  • Need based Training Program.
  • Rural Employment Projects and Micro Finance Credit Program.
  • Hundred Employments Program.

Career Guidance Unit

  • Winning Career Challenges Program.
  • Awareness Program for Teachers.
  • Motivation for Freelance Jobs Program.
  • Career Guidance Program for internal under graduates.
  • Career Guidance Program for external undergraduates.
  • Career Guidance Program for G.C.E. Advanced Level Students.
  • Career Guidance Program for G.C.E. Advanced Level Students Ordinary Level Students.
  • Publication of “Hasara” Career Guidance Journals.
  • Provision of Career Guidance Service.
  • Awareness Program for Parents.
  • Career Path Program.

ප්‍රධාන මෙනුව

  • හැදින්විම
  • ගරු. අමාත්‍යතුමා
  • ගරු. රාජ්‍ය අමාත්‍ය
  • ලේකම්
  • අධ්‍යක්ෂ ජනරාල්
  • සංවිධාන ව්‍යුහය

රැකියා අපේක්ෂක

  • රැකියා අපේක්ෂක පිවිසුම
  • සහය

බඳවා ගැනීම්

  • රැකියා ප්‍රචාරය
  • වර්තමාන පාරිභෝගික පිවිසුම
  • රාජ්‍ය ආයතන රැකියා

අප හා සම්බන්ධවන්න

යාවත්කාලිනය:
30-01-2023.

ප්‍රකාශන හිමිකම © 2019 මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව. සියලුම හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය Procons Infotech.